Skip to content
zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Opens in a new window
Toggle Sidebar
zeno
SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Daily News
Sinhala
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Website
Episodes
Episodes
300
31 August 2026
SBS සිංහල WorldWatch: දේශගුණික විපර්යාස නිසා බැටකන නේපාලය මීට වසර දෙකකට පෙර ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලූ යුක්තිය ඉටු වුනා ද?
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your...
13 min
31 August 2026
ඉවතලන කෝපි කෝප්පයේ උණුසුම පිළිබඳ පර්යේෂණයකින් තිත්ත රසැති හෙළිදරව්වක්
දවස ආරම්භයේ උණුසුම් පානයක් මිල දී ගැනීම බොහෝ දෙනෙකුගේ දෛනික පුරුද්දක්. එවැනි උදෑසනක් හිමි ඔබට වැදගත් පුවතකුයි මේ. Single-use paper cup හෙවත් භාවිතයෙන් පසු ඉවතලන කෝප්ප සම්බන්ධයෙන් University of Queensland අනාවරණයක් සිදු කළා. ඒ අනුව උණුසුම් දියරයක් හමුවේ සමහරක් Single-use paper cup මිලියන ගණනක මයික්රොප්ලාස්ටික් අංශු නිකුත් කරන බව හෙළි වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබට කළ හැක්කේ කුමක් ද? මේ...
3 min
31 August 2026
SBS සිංහල පුවත්: බටහිර ඕස්ට්‍රේලියාවේ ලේබර් බලකොටුවක් වන් නේෂන් අතට
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 31වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
5 min
30 August 2026
කාලීන විග්‍රහය: ළමා සාහිත්‍යයට වෙන් වූ ඕස්ට්‍රේලියාවේ පොත් සතිය
ඕස්ට්‍රේලියාවේ පොත් සතිය (Book Week) අගෝස්තු 22වන දා සිට 28 තෙක් යෙදී තිබුණා. වාර්ෂිකව සිදු කෙරෙන මේ සැමරීමේ මෙවර තේමාව "Symphony of Stories" හෙවත් කතා සංධ්වනියයි. ඒ පිළිබඳව ගෙන එන කාලීන විග්රහයට සවන් දෙන්න.
7 min
29 August 2026
Tassie මංසල: ටස්මේනියාවෙන් ගෙයක් ගන්න හිතනවා ද? සතිඅන්තය සුන්දර කරන වීදි සල්පිල් වෙළඳපළවල තොරතුරු මෙවර විශේෂාංගයෙන්
ඔස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් නුමායා බුලත්සිංහල ගෙන එන ‘Tassie මංසල’ මාසික වාර්තාමය විශේෂාංගය.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday...
19 min
29 August 2026
සුන්දර ඩාවින්: නැටුමෙන් දිනූ අනුහස් සහ සදීප, ඩාවින් නුවර ඉන්ෆ්ලුවෙන්සා වැඩි වීමක්? ගීයට පෙම් බැඳි පුංචි සාරා සහ Pitch Black ගුවන් හරඹ තොරතුරු මෙවර විශේෂාංගයෙන්
ඔස්ට්‍රේලියාවේ උතුරු භූමි ප්‍රදේශයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් විනී වීරසූරිය ගෙන එන ‘සුන්දර ඩාවින්’ මාසික වාර්තාමය විශේෂාංගය.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday...
32 min
28 August 2026
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය අගෝස්තු 24 - 28
අගෝස්තු 17වන දා සිට අගෝස්තු 21වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
6 min
28 August 2026
තරුෂි එක්ක තරු කතා: නව පරපුරේ අය දක්ෂයි හැබැයි ටිකක් නෙවෙයි ගොඩක් ආත්මාර්ථකාමී - කුෂානි සඳරේඛා
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live...
9 min
28 August 2026
ක්‍රීඩා විග්‍රහය: රුමේෂ් තරංගගේ නොනවතින හෙල්ල / ලංකා ගෞරව රැකි සොනාල්ගේ වාර්තා ගත ඉනිම් / ඔලිම්පික් කමිටුවේ මුදල් ප්‍රමාණවත් ද?
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and...
9 min
28 August 2026
නර්තනයෙන් ටස්මේනියාව තුල අපේකම දිදුලවන ලෙවන්යා
ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික සහ නූතන නර්තන කලාව මීළඟ පරම්පරාව වෙත දායාද කරන්නට වෙහෙසෙන හෝබාට් නුවර යොවුන් නර්තන ආචාරිනී ලෙවන්යා ද සොයිසා. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී නුමායා බුලත්සිංහල ‘Tassie මංසල’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube...
8 min